පුණ්‍ය සංසදය | Punya Sansadaya

කළ්‍යාණ මිත්‍ර පුණ්‍ය සංසදය

22ඒ, දෙවන පටුමග, විදර්ශනා මාවත, ගලවිලවත්ත. හෝමාගම. දුරකථනය 0779118473

pEN& ktyEwO s[h` q`yk vWmt  - ඉතිරි කිරීමේ ගිණුමි අංක - 1003 5409 6292- පියසිරි නාගහවත්ත -  සම්පත් බැංකුව - නුගේගොඩ 

පුණ්‍ය සංසදයේ පරමාර්ථ (පසලොස් චරණ ධර්ම)

1 එක්ව පුණ්‍ය කටයුතු වල නියැලෙමින් පින් සිතුවිලි අවදි කර තබා ගැනීම.
2 අසරණ සරණ කටයුතු වල නියැලීම හා හැකි අයුරින් අනාථ සරණ අය නාථ බවට පත්කිරීම.
3 නිති පන්සිල් / ආජීව අෂ්ඨමක ශීලයේ පිහිටමින් පොහොය අට සිල් සමාදන් වීම.
4  දිනපතා බුදුන් වැඳීම හා හැකි වේලාවක් පුරුදු භාවනාවක නියැලීම හා ධර්ම සමාදානය.
5 දනා, සිල්, භාවනා, පින් දීම, පින් අනුමෝදන් කිරීම, බණ ඇසීම, බණ දේශනා කිරීම, පිදිය යුත්තන් පිදීම, වතාවත් කිරීම, දෘෂ්ඨිය සෘජු කිරීම යන දස පුණ්‍ය ක්‍රියාවන්හි නියැලීම.
6 නිස්සරණ අධ්‍යාශයෙන් හැසිරීම හා අත් හැරීම පුරුදු පුහුණු කිරීම.
7 ඇලීම හා මසුරූ මළ දුරු කිරීමට පුරුදු පුුණු වීම.
8 ගැටීම හා ක්‍රෝධය හඳුනා එය දුරු කිරීමට පුරුදු වීම.
9 ධර්ම ශ්‍රවනය, ධර්ම සාකච්ඡාව, දහම් පත පොත කියැවීම, ලිවීම හා බෙදා හැරීම.
10 මසකට වරක් හෝ පිං කැමැත්තකු ගේ නිවසට රුස්වී සෙත් පිරිත් සජ්ජායනා කිරීම.
11 සිත පීඩාවකින් තොරව පවත්වා ගැනීමට පුරුදු වීම.
12 අනුනට උපකාර කිරීමට පුරුදු වීම, සමාජයේ යහපත් පුරවැසියකු සේ කටයුතු කිරීම.
13 කල්‍යාණ මිත්‍රයන් වඩ වඩාත් ඇසුරු නිසුරු කිරීම.
14 ධර්ම මාර්ග යෙන් බැහැරව ගමන් කරන්නෙකු ධර්ම මාර්ගයේ පිහිටුවීම.
15 අනෙකෙකුට කල්‍යාණ මිත්‍රයකු වීම.


පුණ්‍ය කටයුතු


  • 1999 වසරේ පුන් පොහොය දිනකදී බෞද්ධාලෝක මාවතේ පිහිටි කළ්‍යාණ ධර්ම ආශ්‍රමයේ සිල් ඇත්තන් උදෙසා දහවල් උපාසක දානය සහ සවස ගිලන්පස පිරිනැමීම.
  • 2003 වසරේදී  අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමිපාදයාණන් වහහන්සේ ගේ මග පෙන්වීම යටතේ නාඋයන වන සෙනසුනට අංග සම්පූර්ණ ආරාමයක් තනවා පූජා කිරීම.
  • 2005 වසරේදී ආනමඩුවේ විහාරසථානයකට බුදු මැදුරක් තැනීමට ආධර වීම.
  • 2012 අගෝස්තු මස 31 පුන් පොහෙහා් දින බෞද්ධාලෝක මාවතේ පිහිටි කළ්‍යාණ ධර්ම ආශ්‍රමයේ සිල් ඇත්තන් උදෙසා දහවල් උපාසක දානය සහ සවස ගිලන්පස පිරිනැමීම.
  • 2012 සැප්තැම්බර්  මස 29 දා පොහොය දිනක රෝගීවූ කල්‍යාණ මිතුරකු ගේ නිවසට රුස්වී සෙත් පතා පිරිත් සජ්ජායනා කිරීම.
  • 2013 ජනවාරි 13 වැනි දින පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙනෙහි නේවාසිකව අධ්‍යාපනය ලබන 100 නමක් විෂයෙහි සංඝ ගත ද’ක්‍ෂිණාවක් පිරිනැමීම හා සෙසු පරිෂ්කාර පූජා කිරීම.
  • 2013 මාර්තු මස දිනක කල්‍යාණ මිතුරකු විසින් අභිනවයෙන් ආරම්භ කරන්නට යෙදුන ව්‍යාපාරික ස්ථානයකට රුස්වී සෙත් පතා පිරිත් සජ්ජායනා කිරීම.
  • 2013 මැයි මස 08 දින අධිකාරී ගම පුරාණ විහාරයක ගරා වැටුන වෛත්‍යයක් පිළිසකර කොට කොත පැළැන්දවී මේ පුණ්‍ය කර්මයට දායක වීම.
  • 2013 ජුලි මස 17 වැනි දින රාජගිරියේ වික්ටෝරියා නිවාසයේ ආබාධිත වූ අය උදෙසා දහවල් ආහාර වේලක් පිරිනැමීමේ කටයුත්තට සහය වීම.
  • 2013 ජුලි මස 23 දින දැඩිව ගිලන්වූ කල්‍යාණ මිතුරකුගේ හෘද සැත්කමකට ආධාර කිරීම.
  • 2013 ඇසල මස පුන් පොහෝ දින කළ්‍යාණ ධර්ම ආශ්‍රමයේ සවස ධර්ම දේශනය සඳහා පූජ්‍ය කොටපොල අමරකිත්ති ස්වාමීපාදයාණන් වහන්සේ වැඩමවා ගෙනවිත් ධර්ම දේශනයක් පවත්වා අපවත්වූ වැල්ලවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේට හා  අභාවප්‍රාප්ත කල්‍යාණ මිත්‍ර ඇලෝසියස් ලුඩුවයික් මහහතාට පිං පෙත් පැමිණවීම.
  • 2013 දෙසැමිබර මස කල්‍යාණ ධර්ම ආශ්‍රමය මගින් කතරගම කිරි වෙහෙර පූජා භුමියේ පවත්වන්නට යෙදෙන  පුන්‍යයෝත්සවයේ බරපැන සඳභා 2013 ඔක්තෝ 19 වැනි දින පූජ්‍ය මිරිභානේ නන්ද ස්වාමීන් වභන්සේට පූජා කළා
  • 2013 දෙසැම්බර් මස කල්‍යාණ ධර්ම ආයතනයේ පවත්වනු ලබන අභය දාන පිංකම වෙනුවෙන් මරණයට කැපවුනු ගවයකූ නිදහස් කිරීමේ මහා පිං කමට දායක වූවා


දායකයෝ

  • සිරිල් ද සිල්වා
  • ආනන්ද හේවාවිතාරණ
  • පියසිරි නාගහහවත්ත
  • චන්දන දසරථ
  • ඇම්. මහින්දරත්න
  • ජයලතා අල්විස්
  • චන්ද්‍රා ප්‍රියවර්ධන  
  • කොඩිකාර
  • එස්. අබේරත්න
  • හැරල්ඩ් හේවාවිතාරණ
  • චන්ද්‍රපාල
  • ෂෙල්ටන්
  • ඇම් සුනිල්
  • රමණි  
  • ඇල්බට් හෙට්ටිආරච්චි
  • අමිතා කටුවාවල
  • ජෙනිකා ජයවර්ධන
  • සුගතදාස මිය
  • දීප්ති
  • අමල්
  • ශෝභා
  • රෝහිණී
  • හේමචන්ද්‍ර
  • නුවනී සඳතාරුකා මෙනෙවිය

                   

                               අනේක ජාති සංසාරං   කළ්‍යාණ මිත‍්‍ර පුණ්‍ය සංසදය   22ඒ දෙවන පටුමග   විදර්ශනාමාවත   ගලවිලවත්ත   හෙ`මාගම     දුරකථන   0112895139 - 0779118473      

සංසාර ගමන කෙටිවී නිර්වානය සාක්‍ෂාත් කරගැනීමට මෙි පුන්‍්‍ය ශක්තියද හේතු වෙිවායි පිං අනුමෝදන් වන්න

ලැබීමි ගෙවීමි ගිණුම
ලැබීමි ගෙවීමි
පුණ්‍යාධාර පුණ්‍ය වැය
ආනන්ද හේවාවිතාරණ 14750.00 අගෝස්තු මස 31 දින දහවල් උපාසක දානය කළ්‍යාණ ධර්ම ආශ‍්‍රමය 35612.00
සිරිල් ද සිල්වා නුවනී සඳතාරුකා 12952.00
1600.00
සුනේත‍්‍රා දේවී පිරිවෙනේ සංඝ ගත දානය 10/01/13 8000.00
පියසිරි නාගහවත්ත 11750.00 සුනේත‍්‍රා දේවී පිරිවෙනේ පිරිකර හා කළමනා 7006.87
චන්දන දසරථ 12250.00 අධිකාරීගම පුරාණ විහාරයේ චෛත්‍ය පිළිසකර කොට සුදු පිරියමි කිරීමෙි කටයුත්තට දායකවීම 8/5/13  5000.00
කොඩිකාර මයා 6800.00 දැඩිව ගිලන්ව රෝහල් ගතව සිටින මහින්දරත්න මහතාගේ හෘදය සැත්කමට දායකවීම 8/07/13 10000.00
ජයලතා අල්විස් මිය 5570.00 වික්ටෙ`රියා නිවාසයට දහවල ආහාරය පිරිනැමීමෙි කටයුත්තට දායකවීම 18/7/13  5000.00
හෙටිටිආරචිචි මයා රමණි මිය 4000.00 ගුණානන්ද ස්වාමීණ් වහන්සේට සහ ලුඩුවයික් මහතාට පිං පිණිස ඇසල පොහෝ දින සවස ධර්ම දේශනයේ දේශක පූජ්‍ය කොටපොල අමරකිත්ති ස්වාමීණ් වහණ්සේගේ පිරිකර සඳහා 21/07/13 2500.00
චන්ද‍්‍රපාල මයා 1000.00 2013 දෙසැමිබර කතරගම පුන්‍යයෝත්සවයේ බරපැන සඳභා ඔක්තෝ 19 වැනි දින පූජ්‍ය මිරිභානේ නන්ද ස්වාමීන් වභන්සේට පූජා කළා  10000.00
අබෙිරත්න මයා 1000.00 2013 දෙසැම්බර් මස කල්‍යාණ ධර්ම ආයතනයේ පවත්වනු ලබන අභය දාන පිංකම වෙනුවෙන් මරණයට කැපවුනු ගවයකූ නිදහස් කිරීමේ මහා පිං කමට දායක වූවා 8100.00
ෂෙල්ටන් මයා 4500.00
චන්‍ද‍්‍රා ප‍්‍රියවර්ධන මිය 1000.00
මහින්දරත්න මයා 4500.00
සුගතදාස මහත්මිය 500.00   
ඇමි සුනිල් මයා 1000.00
හේමචන්‍ද‍්‍ර මයා 500.00
ශො`භා රෝහිණි මිය 500.00
හැරල්ඩි හේවාවිතාරණ 2000.00
ජෙනිකා ජයවර්ධන අමිතා කටුවාවල 4500.00
දීප්ති සහ අමල් 610.00

බැංකු පොලිය 652.41 2013 දෙසැම්බර් 1 දිනට බැංකුවෙි ඉතිරි 760.54
91979.41 91979.41


සංසාර ගමන කෙටිවී නිර්වානය සාක්‍ෂාත් කරගැනීමට මෙි පුන්‍්‍ය ශක්තියද හේතු වෙිවායි පිං අනුමෝදන් වන්න.

No comments:

Post a Comment

ධර්මයෙන් බිඳක්

255            කඨිනානිසංසය විචාර බුද්ධියෙන් යුතුව ධර් මය සම්මර් ශනය කිරීම ධර් මයට අගෞරවයක් වත් වරදක්වත් නොවන අතර එය ධර් ම...