Monday, September 16, 2013

ඒතං බුද්ධාන සාසනං

සම්පාදක,
සිරිල් ද සිල්වා 


ධර්ම දානය


අපමණ වාරයක් සත්ව නිකායේ තැන් තැන්වල උපත ලබමින් සසර සැරි සැරූවද, ලද ආත්මභාවයේදීම නිර්වානය පසක් කල යුතූය යන ඥානය අවබෝධ වූයේ මේ ආත්ම භාවයේදී යැයි හඟිමි. එහෙයින් මෙම දහම් ප්‍රකාශනය සැකසීමෙන් අත්වන යම් මහා කූසලයක් වෙතොත් එකී කූසල් සම්භාරය, මා මෙලොවට දායාද කොට අපරිමිත දයාවෙන් නෙත් පෑදූ, ජන්මාන්තරගත මගේ දයාාබර මෑණියන්ට හා පියාණන්ට ජාති,ජරා, මරණ ඉක්මවූ, පරම ශාන්තවූ නිර්වාන සම්පත්තිය සාක්ක්‍ෂාත් කර ගැනීමට උපනිශ්‍රය වේවායි අනුමෝදන් කරන්නෙමි, අනුමෝදනා වේවා.

ස්තූතිය.

Saturday, September 14, 2013

ධම්ම පද

"නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බූද්ධස්ස"


සතර සංග්‍රහ වස්තූ - දානය, ප්‍රිය වචනය, අර්ථ චර්ය, සමානාත්මතා

සතර අපරිහාණීය ධර්ම -  සීලය, ඉංද්‍රිය සංවරය, භෝජනයෙහි මාත්‍රාව දැනීම, නිදි දූරුකිරිම

සක්ඛාය - යනූ පංච උපාදානස්කන්ධයයි

සක්ඛාය  දිට්ඨිය - යනූ මමය මාගේය යන වැරදි දැකීමයි.

නාම රූප

නාම - වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර

රූප - සතර මහා භූතයන්  ගෙන් හටගත් දේ

Friday, September 6, 2013

බුදු උදානය | Budu Udanaya

වසර 2599 පෙර අද වන් අසිරිමත් වෙසක් පුන් පොහෝ දිනක අළුයම් වේලේ සිදුහත් තවුස් තෙම ඇසතූ රුක් මුලදි සිය කෘතය අවසන් කලෙන් ඉන් ජනිත උදාර ප්‍රීතිය ප්‍රකාශ කිරීම්වස් බුදුන් ගේ ශ්‍රී මුඛයෙන් ගිලිහුනු  මුල්ම කේවල පරම සත්‍යය මේ උදානයයි. සංකත ධාතූවක් විසංකත කල හැකි බව සොයා ගැනීමත්, සත්‍ය ගවේෂනය වෙනුවෙන් නිරර්ථක හා බොහෝ පීඩාකාරී උත්සාහයන් ගෙන තිබූ අවධියක සැනසිලිදායී වූත් ඒකායනවූත් පිළිවෙත සොයාගැනීමත් හේතූ කොටගෙන  ශාන්ති නායකයාණන්ගේ මුවින් නික්මුනු නික්ලේශී උදාර ප්‍රීති වාක්‍යය සියළු බුදුවරයන්ට සාධාරණවූවකි.

වන්දනා | Vandana

         වන්දනා

 පුණ්‍ය කටයුත්තක් ලෙස සලකා 

පියසිරි නාගහවත්ත සහ එම මැතිණිය
විසින් මුද්‍රණය කරවා බෙදාහරින ලදි

        2011 බක් මස පුන් පොහෝ දින


නමස්කාරය      

                
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

Thursday, September 5, 2013

අසිරිමත් බූදූදහම | Asirimath Bududahama

සම්මුති පරමාර්ථ දේශනා                                    

 විකාශනය

1. සම්මුති පරමත්ත දේශනා විලාසය
2. අනාථ නාථ, අසරණ සරණ
3. සත්‍යයේ හා ධර්මයේ පදන
4. නීතිය මත නොව විනය මත පිහිටුවීම
5. ප්‍රශ්න විසදීමේ විසිතූරු බව
6. දුර්මත ප්‍රතික්ෂේප කලද අන්මත ඉවසීම
7. විවිධ දේශනා විලාස
8. අතක්කා වචර වුවද පලදායී තර්කයට ඉඩදීම
9. පරස්පර තාවයන් නොමැති බව
10. ධර්මතා නියාම හා විපාක ස්වරූප
11. ධර්මය හා ආගම. ප්‍රචාරය හා ප්‍රහාරය

ධර්මයෙන් බිඳක්

255            කඨිනානිසංසය විචාර බුද්ධියෙන් යුතුව ධර් මය සම්මර් ශනය කිරීම ධර් මයට අගෞරවයක් වත් වරදක්වත් නොවන අතර එය ධර් ම...