Saturday, September 14, 2013

ධම්ම පද

"නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බූද්ධස්ස"


සතර සංග්‍රහ වස්තූ - දානය, ප්‍රිය වචනය, අර්ථ චර්ය, සමානාත්මතා

සතර අපරිහාණීය ධර්ම -  සීලය, ඉංද්‍රිය සංවරය, භෝජනයෙහි මාත්‍රාව දැනීම, නිදි දූරුකිරිම

සක්ඛාය - යනූ පංච උපාදානස්කන්ධයයි

සක්ඛාය  දිට්ඨිය - යනූ මමය මාගේය යන වැරදි දැකීමයි.

නාම රූප

නාම - වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර

රූප - සතර මහා භූතයන්  ගෙන් හටගත් දේ


සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම

4 සතර සතිපට්ඨාන - කාය, වේදනා, චිත්ත, ධම්ම

4 සතර සම්‍යප්‍රධාන - සද්ධා සම්පදා, ශීල සම්පදා, චාග සම්පදා, ප්‍රඥා සම්පදා

4 සතර සෘද්ධි පාද -  ඡන්ද, විරිය, චිත්ත, වීමංසා

5 පංචෙන්ද්‍රිය - චක්ඛූ, සෝත, ඝාන, ජිව්හා, කාය

5 පංච බල - සද්ධා, හිරි, ඔත්තප්ප, විරිය, ප්‍රඥා

7 සප්ත බොජ්ජංඟ - සති, ධම්මවිචය, විරිය, පීති, පස්සධි, සමාධි, උපේක්ඛා

8 ආර් අශ්ඨාංගික මාර්ගය

සම්මා දිට්ඨි   ප්‍රඥා චෛතසිකය

සම්මා සංකප්ප   විතර්ක චෛතසිකය

සම්මා වාචා   විරති චෛතසිකය

සම්මා කම්මන්ත   විරති චෛතසිකය

සම්මා ආජීව   විරති චෛතසිකය

සම්මා වායාම              වීර්ය චෛතසිකය

සම්මා සති   ස්මෘති චෛතසිකය

සම්මා සමාධි   ඒකග්ගතා  චෛතසිකය 


සතර සතිපට්ඨාන - කර්මස්ථාන 44 යි

1. කායානු පස්සනා - කර්මස්ථාන 14 යි. 

1 ආනාපාන සති - හුස්ම ඉහල පහල ගැනීම ගැන සිහිය , 

1 ඉරියාපත මනසිකාරය - යාම්, ඉඳීම්, සිටීම්, නිදීම් යන සිව් ඉරියව් මත සිහිය පිහිටීවීම.  

1 චතූ සම්පජඤ්ඤය - 

1 පටික්කූල මනසිකාරය - කේසා, ලෝමා, නඛා දන්තා ආදී දෙතිස් කූණුප කොට්ඨාශයන් ගැන මනසිකාර කිරීම

1 ධාතූ මනසිකාරය - පඨවි, ආපෝ, තේජෝ, වායෝ, යන සතර මහා ධාතූ සම්මර්ශනය කිරීම.


9 නව සීවතිකය - උද්ධු මාතක,  විනීලක,  විපුබ්බක,  විවිජිද්දක,  වික්කායිතක,   වික්ඛිත්තක,    හත වික්ඛිත්තක,  ලෝහිතක,   පුලවක.


2.  වේදනානු පස්සනා - කර්මස්ථාන 9 යි, සුඛ, දුක්ඛ, උපේක්ඛා, සාමිස සුඛ, සාමිස දුඛ, සාමිස උපේක්ඛා,  නිරාමිස සුඛ,  නිරාමිස දුඛ, නිරාමිස උපේක්ඛා.

3.  චිත්තානු පස්සනා - කර්මස්ථාන 16 යි,

1 සරාග සිත,  2  වීතරාග සිත, 3  සදෝස සිත, 4  වීතදෝස සිත,  5  සමෝහ සිත  6    වීතමෝහ සිත, 7  සංඛතන සිත, 8   වික්ඛතන සිත,  9  මහග්ගත සිත,  10  අමහග්ගත සිත  11  සඋත්තර සිත, 12  අනුත්තර සිත, 13  සමාහිත සිත, 14  අසමාහිත සිත, 15  විමුත්ත සිත,  16   අවිමුත්ත සිත.

 

4.  ධම්මානු පස්සනා - කර්මස්ථාන 5 යි  

1 නීවරණ විදර්ශනා (5)  කාම ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ධ, උද්දච්ච කූකාකූච්ච, විචිකිච්ඡා.

2 ස්ඛන්ධ විදර්ශනා (5) - රූප  ස්ඛන්ධ, වේදනා ස්ඛන්ධ,  සංඥා ස්ඛන්ධ, සංඛාර ස්ඛන්ධ, විඥාන ස්ඛන්ධ

3 ආයතන විදර්ශනා - (12) චක්ඛු ආයතනය, සෝත ආයතනය, ඝාන ආයතනය, 

 ‘ජිවිහා ආයතනය, කාය ආයතනය, මනෝ ආයතනය, රූප ආයතනය, ශබ්ද ආයතනය, ඝන්ධ ආයතනය, රස ආයතනය, ස්පර්ශ ආයතනය, ධර්ම ආයතනය

4 බොජ්ඣඬ විදර්ශනා (7) සති - ධම්මවිචය - පීති - වීරිය - පස්සද්ධි - සමාධි - උපේකෂා යන සප්ත බොජ්කධංග 

5 ආර්ය සත්‍ය විදර්ශනා (4) දුක්ඛ - සමූදය - නිරෝධ - මාර්ග යන චතුරාර්ය සත්‍ය,



චතූරාර්ය සත්‍යය

1. දුක්ඛ - ජාති, ජරා, ව්‍යාධි, මරණ. සෝඛ පරිදේව, දූක්ඛ දෝමසස්ස, ‘පියේහි ‘විප්පයෝගෝ, ‘අප්පියේහි ‘සම්පයෝගෝ, යම්පිච්චං නලබති තම්පි දූකඛං, සංකිච්චේන  පංච උපාදානස්කන්ධා


2. සමූදය - ( දුකට හේතුව) යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාග සහගතා තත්‍රතත්‍රාභිනන්දති කාම තණ්හා, භවතණ්හා, විභව තණ්හා


3. නිරෝධ - (දුක නැතිකිරීම) තණ්හාය අවශේෂ විරාග නිරෝධෝ  වාගෝ, පටිනිස්සග්ගෝ, මූක්ති, අනාලයෝ.


3. මාර්ග - ( දුක නැතිකිරීමේ මාර්ගය) අංග 8

(1) සම්මා දිට්ඨි - 1. දශවස්තූක සම්මාදිට්ඨිය  - 

ඉ. දුන් දෙයෙහි විපාකයක් ඇත. (අත්ති දින්නං )

ඉඉ. පිදීමෙහි විපාක ඇත. ( අත්ති ඉට්ඨං )

ඉඉඉ. ගූණවතූන්ට, සිල්වතූන්ට පූජා කිරීමෙන් අමුතූ විපාකයක් ඇත. (අත්ති කෘතං)

ඉව. පවුකිරීමෙන් වන විපාකයක් ඇත. ( අත්ති සුඛට දුට්ඨානං)

ව. මෙලොවක් ඇත. ( අයං ලෝකේ අත්ති)

වඉ. පරලොවක් ඇත. (අයං පරලෝකේ අත්ති )

වඉඉ. මවට හොඳ කිරීමෙන් විපාකයක් ඇත. (අත්ති මාතා )

වඉඉඉ. පියාට හොඳ කිරීමෙන් විපාකයක් ඇත. ( අත්ති පිතා )

ඉභ. කර්මානුරූපීව මෙලොවට එන හෝ මෙලොවින් යන සත්වයෙක් ඇත.

භ. නිවනක් ඇත

 

2. චතූවස්තූක සම්මාදිට්ඨිය – 

 ඉ. දූක්ඛේ ඥානං,

ඉඉ. දූක්ඛ සමූදයේ ඥානං, 

ඉඉඉ. දූක්ඛ නිරෝධේ ඥානං, 

ඉව. දූක්ඛ නරෝධගාමිණී  පටිපදා ඥාණං


(2) සම්මා සංකප්ප - නෙක්කම්ම, අව්‍යාපාද, අවිහිංසා, සංකප්ප

(3) සම්මා වාචා - මූසාවාද, පිසූනාවාච, පරුෂාවාච, සම්ප්‍රප්පලාප

(4) සම්මා කම්මන්ත - පානාතිපාතා, අදින්නාදානා, කාමේසූමිච්චාචාරා

(5) සම්මා ආජීව -   යහපත් ජීවන වෘත්තිය හා යහපත් ශීලයක පිහිටීම

(6) සම්මා වායාම - නූපන් අකූසල් නොඉපදවීම, උපන් අකූසල් ප්‍රහානය කිරීම, නූපන්   කූසල් ඉපදවීම, උපන් කූසල් වර්ධනය කිරීම.

(7) සම්මා සති - කායේ කායානූපස්සී විහරති සතිමා වින්‍යෙය ලෝකේ අභිජ්ජා දෝමනස්ස.

වේදනා වේදනානූපස්සී විහරති සතිමා වින්‍යෙය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. චිත්තේ  චිත්තානූපස්සී විහරති සතිමා වින්‍යෙය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. ධම්මේ ධම්මානූපස්සී විහරති සතිමා වින්‍යෙය ලෝකේ අභිජ්ජා දෝමනස්ස.

(8) සම්මා සමාධි - විතක්ක, විචාර,ප්‍රීති, සූඛ, ඒකග්ගතා සහිත ප්‍රථමධ්‍යාන

 විචාර,ප්‍රීති, සූඛ, ඒකග්ගතා සහිත දූතීයධ්‍යාන 

 ප්‍රීති, සූඛ, ඒකග්ගතා සහිත තෘතීයධ්‍යාන 

 සූඛ, ඒකග්ගතා සහිත චතූර්ථධ්‍යාන

දස සංඥා -

අනිච්ච සංඥාඃ- රූපං අනිච්චං, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාර අනිච්චා, විඥාන අනිච්චා

අනත්ත සංඥාඃ-  චක්ඛූං අනත්තා-රූපං අන්නතා, සෝතං අනත්තා -– සද්ද අනත්තා, ඝාන අනත්තා - ගන්ධ අනත්තා, ජිව්හා අනත්තා - රසං අනත්තා, කාය අනත්තා - පොට්ඨබ්බ අනත්තා, මන අනත්තා - ධම්ම අනත්තා.

ත්‍රිවිද්‍යා

පූබ්බේ නිවාසානූස්සති, දිබ්බ චක්ඛූ, ආසවක්ක්‍ය

ධ්‍යාන පංචකය

විතක්ඛ, විචාර, ප්‍රීති, සූඛ, ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යාන සිත

විචාර, ප්‍රීති, සූඛ, ඒකග්ගතා දෘතීය ධ්‍යාන සිත

ප්‍රීති, සූඛ, ඒකග්ගතා සහිත තෘතීය ධ්‍යාන සිත

සූඛ, ඒකග්ගතා සහිත චතූර්ථ ධ්‍යාන සිත

උපේක්ඛා, ඒකග්ගතා පංචම ධ්‍යාන සිත

ඕඝ සතර

කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ  

ආසාව සතර  

කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව 

  

චතුපාරිශූද්ධ ශීලය

ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය, ඉංද්‍රිය සංවර ශීලය, ආජීවපාරිශූද්ධ ශීලය, ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලය.

සත් වත – (ශක්‍ර දෙවිදූන් මිනිස් කල මොනවට සමාදන්වූ)

1. මවූ පිය උපස්ථානය

2. ‘කූලදෙටුවන් පිදීම

3. සත්‍ය වචනය

4. ප්‍රිය තෙපුල

5. කේලාම් නොකීම

6. නිර්ලෝභී වීම

7. නොකිපීම.

පිළිවෙත 

සත්පූරුෂ සේවනය (කල්‍යානමිත්‍ර සේවනය)

සද්ධර්ම ශ්‍රවනය  (පරතඝෝෂ ප්‍රත්‍ය)

යෝනිසෝ මනසිකාරය ( එළඹ සිටි සිහිය)

ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ( නවලොව්තූරු දහම ලැබුමට පිරියයූතූ පිලිවෙත)

නවලොව්තූරු දහම

සතර මාර්ග, සතර ඵල, නිර්වාන

ස්කන්ධ 5

රූප  ස්ඛන්ධ, 

වේදනා ස්ඛන්ධ,  

සංඥා ස්ඛන්ධ, 

සංඛාර ස්ඛන්ධ,

විඥාන ස්ඛන්ධ

ඉන්ද්‍රිය 6  

චක්ඛු,  සෝත , ඝාන,   ‘ජිිවිහා,  කාය,  මන  

අරමූණූ 6

රූප, ශබ්ද, ඝන්ධ, රස, ස්පර්ශ, ධර්ම

ආයතන 12

චක්ඛු ආයතනය

සෝත ආයතනය

ඝාන ආයතනය

ජිවිහා ආයතනය

කාය ආයතනය

මනෝ ආයතනය

ධාතූ 18 යි

චක්ඛු ධාතූ, රූප ධාතූ, චක්ඛු විඥාන ධාතූ

සෝත ධාතූ, ශබද ධාතූ, සෝත විඥාන ධාතූ

ඝාන ධාතූ, ගන්ධ ධාතූ, ඝාන  විඥාන ධාතූ

‘ජිවිහා ධාතූ, රස ධාතූ, ජිවිහා විඥාන ධාතූ

කාය ධාතූ, පොටිඨබිබ ධාතූ, කාය විඥාන ධාතූ

මනෝ ධාතූ, ධමිම ධාතූ, ‘මනෝ විඥාන ධාතූ


 

නව විධ සංඥාඃ

අසූභ සංඥා

මරණ සංඥා

ආහාරයෙහි පටික්කූල සංඥා

සබ්බ ලෝකේ අනභිරථ සංඥා

අනිත්‍ය සංඥා

අනිත්‍යයෙහි දූක්ඛ සංඥා

දූක්ඛ යෙහි අනාත්ම සංඥා

පහාන සංඥා

විරාග සංඥා


ත්‍රි විද්‍යා ශීල,  සමාධි,  ප්‍රඥා

ආශ්‍රවයන් -  කාම ආශ්‍රවයෝය, 

භව ආශ්‍රවයෝය, 

දෘෂ්ඨි ආශ්‍රවයෝය, 

අවිද්‍යා ආශ්‍රවයෝය, 


විමෝක්‍ෂ සමාපත්ති අට

(1) රූප සහිත වූයේ රූපයන් ධ්‍යාන චක්‍ෂුසින් දක්නේය.

(2) අධ්‍යාත්මික අරූප සංඥා ඇත්තේ බාහිරවූ රූපයන් දක්නේය.

(3) සුභ කසිනයන් අරමුණු කොට වාසය කරන්නේය.

(4) සියළු ආකාරයේ රූප සංඥාවන් ඉක්මීම හේතූ කොට ගෙන හැඟීම් සහිත රූප සංඥාවන්ගේ විනාශයෙන්ද, නානත්ත සංඥාවන්ගේ සිහි නොකිරීමෙන් ද අනන්තාකාශයයි කියා ආකාසානඤාචායතන සමාපත්තියට පැමිණ වාසය කරන්නේය.

(5) සියළු ආකාරයේ ආකාසානඤාචායතන සමාපත්තිය ඉක්මවා අනන්තවූ විඤ්ඤාණ යයි කියා විඤ්ඤාණඤාචායතන  සමාපත්තියට පැමිණ වාසය කරන්නේය.

(6) සියළු ආකාරයෙන් විඤ්ඤාණඤාචායතන  සමාපත්තිය ඉක්ම කිසිවක් නැතැයි  කියා ආකිිඤ්චඤ්ඤාචායතන  සමාපත්තියට පැමිණ වාසය කරන්නේය.

(7) සියළු ආකාරයෙන් ආකිිඤ්චඤ්ඤාචායතන  සමාපත්තිය ඉක්ම  නේවසඤ්ඤානාසඤ්ඤාචායතන  සමාපත්තියට පැමිණ වාසය කරන්නේය.

(8) සියළු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤාචායතන  සමාපත්තිය ඉක්ම  සඤ්ඤා වේදයිත නිරෝධ  සමාපත්තියට පැමිණ වාසය කරන්නේය.

  සැපිරූ උත්තම රහත් මග

සරණාගමනය

බූදුන් දහම් සඟුන් සරණයෑම සරණාගමනය වේ.

දස ශිකෂාවන්  

ප්‍රාණ ඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම, බොරුකීමෙන් වැළකීම, මදයටත් ප්‍රමාදයටත් හේතු වන රහමෙර බීමෙන් වැළකීම, විකල් බොජූනෙන් වැළකීම නැටූම් - ගැයූම් - වැයූම් ඇතුළු විසූළු දස්නෙන් වැළකීම, අඩූතැන් පිරවීමටත් සැරසීමටත් කරුණූ වූ මල් ගඳ විලවූන් දැරීමෙන් වැළැක්ම, උසසූන් මහ අස්නෙන් වැළකීම රන් රිදී කහවනූ පිළිගැනීමෙන් වැළකීම යන දස ශිකෂාවන්  

සාමනේර පඤ්හ

1  සියලු සත්වයෝ ආහාරයෙන් පවතී.(කබලිංක ආහාර, පස්ස ආහාර, මනෝසංචේතනා ආහර, විඥාන ආහාර)

2  නාම - රූප දෙක, 

3  සූඛ - දුක්ඛ - උපේකෂා යන තුන් වේදනාවන් 

4  දුක්ඛ - සමූදය - නිරෝධ - මාර්ග යන චතුරාර්ය සත්‍ය, 

5  රූප - වේදනා සංඥා - සංඛාර - විඥාන යන පඤ්ච උපදානස්කන්ධ, 

6  චක්ඛූ - සොත - ඝාණ - ජීව්හා - කාය - මන යන යන කාමයන් කෙරෙහි වූ ආයතන හය 

7   සති - ධම්මවිචය - පීති - වීරිය - පස්සද්ධි - සමාධි - උපේකෂා යන සප්ත බොජ්කධංග, 

8   සම්මා දිටිඨි - සම්මා සංකප්ප - සම්මා වාචා - සම්මා කම්මන්ත - සම්මා ආජීව - සම්මා වායාම - සම්මා සති - සම්මා සමාධි යන ආර්ය අෂ්ඨාංගික මාර්ගය,

9 නානත්තකායා  නානත්ත සඤ්ඤිය - නානත්තකායා  ඒකත්ත සඤ්ඤිය - ඒකත්තකායා නානත්ත සඤ්ඤිය - ඒකත්ත කායා  ඒකත්ත සඤ්ඤිය - අසඤ්ඤිය, අකාසානඤ්චායනූපගය - විඤ්ඤාණඤ්චායතනූපගය, අකිඤ්ඤානූයතනූපගය - නෙව සඤ්ඤානාසඤ්ඤායතනූූපගය යන සත්වාවාස නවය, 

10 අසේඛ සම්මා දිටිඨිය - අසේඛ සම්මා සංකප්ප - අසේඛ සම්මාවාචා - අසේඛ සම්මා කම්මන්ත - අසේඛ සම්මා ආජීව - අසේඛ සම්මා වායාම - අසේඛ සම්මා සති - අසේඛ සම්මා සමාධි - අසේඛ සම්මා ඥානය - අසේඛ සම්මා විමූක්තිය යන දස අංග 

ද්වත්තිංයාකාරයයි.

කායගතාසති භාවනාවයි. කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩූ, හදවත, අක්මාව, දලබූව, බඩදිව පපූමස, අතුනූවැටිය, අතුනූබහන්, උදරිය, වසූරු, පිත, සෙම, පූයා, ලේ, ඩහදිය, මිදීගිය තෙල්, කඳුළු, දියවගිය තෙල් කෙළ, සොටූ, සඳ මිඳුළු, මූත්‍ර, හිස් කබල තුළ පිහිටි මිදුළු යන දෙතිස් කුණපයන් පිළිබඳව නූවණින් සලකා භාවනා කිිරීම  

ප්‍රත්‍යවේක්ෂා ධර්ම

තමන් ප්‍රයෝජනයට ගන්නා සිවූපසය ගැන නූවණින් වෙන් වෙන්ව බැලීම ප්‍රත්‍යවේකෂා නම් වේ. සිව්පසය ලබන කල මෙන්ම ප්‍රයෝජනයට ගන්නා කල්හිද නූවණින් ප්‍රත්‍යාවේකෂා කිරීම සිදුකළ යූතු බව මෙම ධර්ම කොටසේ හරය වේ. "දෙතිස් කුණප කොටිඨාශ විසින් අසාර වූ ආත්ම භාවය යම් ප්‍රත්‍යශයක් නිසා පවතීද ඒ ප්‍රත්‍යයන්හි සිහිනූවණින් යෙදී ලෝභාදී පාප ධර්මයන් නොවඩනා ලෙස පරිභෝග කරන විදිහ දක්වනූ පිණිස ප්‍රත්‍යවේකෂාව මෙහි නික්ෂිප්තය"

දස ධම්ම සූත්‍රය ධර්මය ප්‍රත්‍යවේකෂා කිරීම වශයෙන් ත්‍රිවිධ ශිකෂාවන් පූරා නිවනට පිවිසිය යූතු බව දක්වයි

දෙපනස් චෛතසික ධර්ම 52

සබ්බ චිත්ත සාධාරණ  චෛයිතසික 7 යි

ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, ඒකග්ගතා, ජීවිතින්ද්‍රිය, මනසිකාරය.

‘ප්‍රකීර්ණක චෛයිතසික 6 යි

විතක්ක, විචාර, අධිමොක්ඛ, වීරිය, පීති, ඡන්ද.

අකූශල චෛයිතසික 14 යි

මෝහ, අහිරික, ‘අනොවතප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ඨි, මාන, දෝස, ඉස්සා,

මච්ඡරිය, කූක්කූච්ච, ථීන, මිද්ධ, විචිකිච්ඡා.

සෝභන චෛයිතසික 25 යි

සද්ධා, සති, හිරි, ඔත්තප්ප, ‘ අලේභ, ‘අදෝෂ, තත්‍රමඣත්තතා, කායපස්සධි,

චිත්තපස්සධි, කාය ලහූතා, චිත්තලහූතා, කායමූදුතා, චිත්තමූදූතා,

කායකම්මඤඤතා, චිත්තකමිමඤඤතා, කායපාගූඤඤතා, චිත්තපාගූඤඤතා, කායූජ්ජූකතා, චිත්තූජ්ජූකතා, සම්මා වාචා,

සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මූදිතා, පඤඤනද්‍රිය.

තිස් එක් තලය

දිව්‍ය ලෝක 6  (චාතුර්මහාරජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත වසවර්තිය)  

රූපාවචර බ්‍රහ්ම ලෝක 16 ( බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, ම්හාබ්‍රහ්මය, පරිත්තාභ, අප්පමානසුභ, ආභස්සර, පරත්ත සුභ, අප්පමාන සුභ, සුභකින්න, වෙහප්පල, අසඥඥසත්ත, ශුද්ධාවාස 5 - අවිහ,අතප්ප,සුදස්ස, සුදස්සී, අකනිට්ට )

 අරුපාවචර බ්‍රහ්ම ලෝක 4  ( අකාසඤඤායතනය, විඥඤඤායතනය, නෙවසඥඥායතනය ) 

මනුෂ්‍ය ලෝක 1

අපාය 4       

1. තිරිසන්. 

2. ප්‍රේත ( උතුපජිවී, බුප්පිපසික, නිජ්ක්ඥාමානහිත, පරදත්තුපජිවී)

3. අසූර  ( දේවසුර, විනීපාතිකාසුර, වේමානිකාසුර, ලොකාන්තරිකාසුර, පේතාසුර ) 

4.  නිරය  කාලසූත්‍රය, සංජිවය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය )


108 වැදෑරැම් තෘෂ්නාව

කාම තන්හා,භව තන්හා,විභව තන්හා යන තූන්වැදෑරැම් තෘෂ්නාව චක්ඛු,  සෝත,  ඝාන,   ‘ජිිවිහා,  කාය, මන, යන අරමූණූ ‘සයෙහි අජ්ජත්ත හා බහිද්ද  (අධ්‍යාත්මික හා බාහිර) ‘වශයෙන් අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයේ යෙදීම් අයූරිනි.  3x 6x 2x 3 =108

‘1. ශීල විසුද්ධිය - සිව් පිරිසිදූ සිල් (චතූ පාරිශූද්ධ)

ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීීලය, - උපසපන් භික්‍ෂුවක් රුකිය යූතූ යම්තාක් සිල්පද

ඉංද්‍රිය සංවර ශීීලය, - ඇස,කන,නාසය,දිව,කය හා මන හික්මවීම

ආජීව පාරිශූද්ධ ශීලය - අකැප නොව කැප සිව්පසය ලබාගැනීම

ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලය – සිව්පසය නූවනින් පරිහරනය කිරීම 

2. චිත්ත විසුද්ධිය

සමාධියයි, එයට ප්‍රධාන වශයෙන් රූපාවචර 1-2-3-4 ධ්‍යානයෝ ගැනෙති. ුය ප්‍රමාණවත් වුවද අරූපාවචර ධ්‍යාන සතර ද ලැබිය හැකි වේ නම් හේ අෂ්ට සමාපත්ති ලාභියෙකි. සම්පූර්ණ චිත්ත විසුද්ධි ඇත්තෙකි.

3. දිට්ඨි විසුද්ධිය

නාම-රූපයන්ගේ ඇති සැටි දැකීමයි. නාම-රූපයන් බෙදා ඇති තතූ තේරුම් ගැනීම 

4.  කංඛාවිතරණ විසුද්ධිය

නාම-රූපයන්ගේ පහළ වීමට හේතූ ප්‍රත්‍යයන් මොනවාදැයි නිශ්චය වශයෙන් අවබෝධ කර ගැනීම. මේ අවස්ථාවට පත් වූ යෝගාවචරයා දෙවියන් විසින් මවන ලදැයි යනාදී මිථ්‍යා විශ්වාශ සහමුලින් සිඳලන්නේ වේ.

5.  මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය.

ආර්්‍ය මාර්ගය හා ආර්්‍ය මාර්ගය නොවන්නා වූ දේ තේරුම් ගන්නාවූ නුවණයි. විදසුන් වඩන්නා වූ යෝගාවචරයා මේ තත්වයට පත් වන විට ඔභාස (මහත් ආලෝකයක්) ආදී ස්වභාව දසයක ඉදිරිපත් වීම නිසා තමන් බලාපොරොත්තූ වූ ආර්්‍ය මාර්ගය ලැබීයැයි රැවටී භාවනා කිරීම නතර කිරීමටද සිතයි. ඊන් පසු කරුණු තේරුම් ගෙන ඉදිරියට ද භාවනා කර ගෙන යා යුතූය.

 6. පටිපදා ඤාණදස්සන විසුද්ධිය.

නව මහ විදර්ශනා ඥානයයි. මුලින් කී විදර්ශනොපක්ලේශයන් ගෙන් මිදි හරි විදර්ශනා මාර්ගයට පිළිපන් යෝගාවචරයා.

අ. උදයබ්බයානුපස්සනාඃ (නාමරූපයන්ගේ ඇති වීම නැති වීම හරි හැටි පෙනෙන ණුවන).

බ. භංගානුපස්සනාඃ (නාමරූපයන්ගේ බිඳීම  පෙනෙන ණුවන).

ච. භයතූපට්ඨානඃ ( සියළු සංස්කාරයන් බිය වශයෙන් වැටහෙන නුවණ).

ඩ. ආදීනවානුපස්සනාඃ (් බිය වශයෙන් වැටහුණු සංස්කාරයන්ගේ ආදීනව පෙනෙන ණුවන).

එ. නිබ්බිදානුපස්සනාඃ ( සංස්කාරයන් කෙරෙහි කලකිරීමේ නුවණ).

ෆ. මුඤ්චිතූකම්මතාඃ  (සංස්කාරයන්ගෙන් මිදෙනු කැමැත්ත).

ග. පටිසංඛානුපස්සනාඃ ( නැවත සංස්කාරයන් තිලකූණට නගා බැලීම).

හ. සංඛාරුපෙක්ඛාඃ ( සංස්කාරයන් මධ්‍යස්ථ වශයෙන් සලකා බලන නුවණ).

ඉ. අනුලෝමඃ  ( මෙ”් සිතට අනුලෝමයයි කියනු ලබන්නේ මෙතෙක් වූ විදර්ශනා ඥානයන්ට හා මතූ පහළ වන්නාවූ විදර්ශනා මාර්ගයට ද අනුලෝම ව, එකඟ ව පවත්නා බැවිනි. මුලින් පහළ වූ සංඛාරුපෙක්ඛා ඤාණය මෙනෙහි කරත් ම අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ පහළ වන්නා වූ මනොද්වාරාවර්ජන සිතට අනතූරුව උපදින සිත් දෙක ම හෝ මන්දප්‍රාඥයකූට නම් සිත් තූනම අනුලෝම නම් වේ.

8. ඥාණදස්සන විසුද්ධිය.

සෝතාපත්ති, සකදාගාමී, අනාගාමී, රහත් යන මාර්ගඥාන ඤාණදස්සන විසුද්ධි  නමින් හඳුන්වනු ලැබේ. ආර්්‍ය අෂ්ඨාංගික මාර්ගය ම මේ සතර අවස්ථා වේම පහහල වේ. නිවන පසක් කිරීමට විදසුන් වඩන යෝගාවචරයාට එම චිත්ත වීථියෙහි ලැබෙන පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභූ යන චිත්තයට අනතුරුව නිවන අරමුණු කොට උපදින සම්මා දිට්ඨි ආදී අංග අටෙන් යුත් ආර්්‍ය මාර්ගය සෝතාපත්ති නමි.

මෙහි සෝත යනු ආර්්‍ය අශ්ඨාංගික  මාර්ගයයි. ඒ ආර්්‍ය අශ්ඨාංගික  මාර්ගයට පළමුවර පැමිනීම සෝතාපත්ති නමි. සෝත යනු දිය පාරට ද නමක් වන බැවින් නිවන අතට ගලා යන ආර්්‍ය අශ්ඨාංගික  මාර්ගය නැමති දිය පාරට එක්වීමයි. සෝතාපත්ති මාර්ග සිතට අනතුරුව එම චිත්ත වීථියට සයවන සත්වන සිත් සෝතාපත්ති ඵල නමි. සෝතාපත්ති මාර්ග සිතෙන් සත්වයා සසරට බැඳ තබන දස සංයෝජන ධර්ම වලින් තුනක් වැනසෙන්නේය.

ඔහු ඉතිරි මග ඵල උපදවා නොගත හොත් වැඩිම වශයෙන් කාම සුගතියෙහි සත්වන වාරය දක්වා උපදින්නේ සත්වන වාරයෙහි ඉතිරි මග ඵල උපදවා ගෙන නිවන් පසක් කරන්නේය. ඉන් පසු නැවතත් විදසුන් වඩා එම මාර්ග චිත්ත වීථියෙහහි පස්වැන්න වශයෙන්  ආර්්‍ය අශ්ඨාංගික  මාර්ගය සකදාගාමී නමින් පහළ වේ. ඒ සකදාගාමී නමින් කාමරාග සහහ පටිඝ යන සංයෝජන දෙක තුනී වේ. සකදාගාමී පුද්ගලයා මරණින් පසු එක වරක් පමණක් කාම සුගතියෙහි උපදින්නේය.  ඉන් පසු පෙරසේම විදසුන් වඩත් ම, එම විදර්ශනා චිත්ත වීථියෙහහි පස්වැනි සිත වශයෙන් ආර්්‍ය අෂ්ටඨාංගික මාර්ගය පහළ වී කාමරාග සහහ පටිඝ යන සංයෝජන දෙක මුල සුන් කොට නසන්නේය. හේ මරණින් මතු පංච ශුද්ධා වාසයන් අතුරෙන් තැනක ඉපදී රහත් මගඵල එහහිදී උපදවා පිරිනිවන්පාන්නේය.  අනාගාමී මගඵල උපදවා ගත් පුද්ගලයා පෙර සේ විදසුන් වඩත්ම එම විදර්ශනා චිත්ත වීථිය පස්වැන්න වශයෙන් රහත්ත මග්ග නමින් ආර්්‍ය අෂ්ටඨාංගික මාර්ගය උපදවා ඉතිරි සංයෝජන පසත් අනෙක් කෙලෙසුනුත් සිඳලන්නේය.  ඒ රහතුන් වහහන්සේගේ චුතියෙන් පසු නැවත උන්වහහන්සේ පිළිබඳ පංචස්කන්ධය පහළ වන්නේ නැත. මෙසේ සප්ත විශුද්ධි ක්‍රමයෙන් නුපදා පරිනිර්වානය සිදු වන සැටි රථවිනීත සූත්‍රාගත රිය උපමාවෙන් මනා කොට පැහැදිළි වන්නේය.         

සංඛාර

වචී සංඛාර -  විතක්ක, විචාර

කාය සංඛාර – අශ්වාශ, ප්‍රශ්වාශ

මනෝ සංඛාර - වේදනා, සංඥා  

 

පුඤ්ඤාභි  සංඛාර,    -  කුසල් 

පුඤ්ඤාභි  සංඛාර,  -  අකුසල් 

ආනිඤ්ඤාභි  සංඛාර -  කුසල් අකුසල් නොවන 



 

පාරාජිකා  4

නොදුන් දෙයක්, අන්සතූ දෙයක් සොර සිතින් ගැනීම

නූපන්වූ හෝ උපන් මිනිස් ඝාතනය

මෛතූන සේවනය

තමා සතූ නොවූ සිල් හෝ මාර්ග ඵල ඇතැයි පැවසීම

දස සංයෝජන

1. සක්ඛාය දිට්ඨි

2. විචිකිච්චා                     සෝවාන්

3. සීලබ්බත පරාමාස

4. කාම රාග                   සකදාගාමි, අනාගාමි

5. ව්‍යාපාද

6. රූප රාග

7. අරුප රාග

8. මාන                           අර්හත්

9. උද්ධව්ච

10.අවිජ්ජා





No comments:

Post a Comment

ධර්මයෙන් බිඳක්

255            කඨිනානිසංසය විචාර බුද්ධියෙන් යුතුව ධර් මය සම්මර් ශනය කිරීම ධර් මයට අගෞරවයක් වත් වරදක්වත් නොවන අතර එය ධර් ම...